Monday, January 1, 2018

Cryptocurrency 50 කට වැඩිය Free හොයාගමුද?




ඔන්න එහෙනම් මේ දවස් වල වැඩියෙන්ම කතාවෙන මාතෘකාවක් ගැන තමයි අද කියන්න යන්නේ.. ගොඩක් අය දන්නව අති Cryptocurrency කියන්නේ මොකක්ද කියල. දන්නේ නැති අයට පොඩි පැහැදිලි කිරීමක් කරල ඉන්නම්. Cryptocurrency කියන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන මුදල් වගේම විද්‍යුත් මුදල් වර්ග වලට. මේවගේ තියන විශේෂත්වය තමයි අපි පාවිච්චි කරන සල්ලි වගේ අපිට අතින් අල්ලල පවිච්චි කරන්න මේක පේන්නේ නෑ. මේව තියෙන්නේ විද්‍යුත් විදිහට තැන්පත් කරල. ඒ වගේම මේකේ තියන ලොකුම වාසිය තමයි අපි පාවිච්චි කරන සල්ලි වගේ නෙමේ මේ Cryptocurrency වල වටිනාකම ඉක්මනට වැඩි වෙනව. හරියට ඔයාල රත්තරන් අරන් තියාගත්ත වගේ. මීට අවුරුදු 4කට විතර කලින් Bitcoin එකක් රුපියල් 100 වඩා අඩු ගානකට තියනකොට ඔයාල එකක් දෙකක් හරි අරන් තිබ්බනම් කියල අද හිතෙයි. මොකද අද වෙනකොට Bitcoin එකක වටිනාකම රුපියල් 708780.87 විතර වෙනව.

මම මේ කියන්න යන්නෙත් ඒ වගේම අලුතෙන් පටන් ගන්න යන Cryptocurrency එකක් ගැන, ඒ තමයි WCX කියන Cryptocurrency එක. දැනට ඒක හදුන්වාදීමේ අවදියේ තියෙන්නේ. ඒ හින්ද ඔයලට අවස්තාවක් දීල තියනව එයලගේ වෙබ් සයිට් එකට Register වෙලා නොමිලේ Tokens 50 ලබාගන්න. දැනට එයාල කියන විදිහට Tokens 10 = 1$ වටිනවලු. අනිත් Cryptocurrency  වගේ මේකත් ඉස්සරහට කොච්චර වැඩි වෙයිද කියල කියන්න බෑනේ. ඒ හින්ද කිසි වියදමක් නැති එකේ නිකන් මේකට Sign up වෙල Tokens 50 අරන් තියාගත්තත් අපිට කිසි පාඩුවක් වෙන්නේ නෑ.. ඒ වගේම ඔයාලට පුලුවන් මේකට Sign in උනාම ඔයාලට හම්බෙන Link එකෙන් තව කට්ටිය එකතු කරගන පහල තියන විදිහට ඔයාලගේ Tokens ගාන වැඩි කරගන්න. දැනට මෙක නිකුත් කරනව කියල තියෙන්නේ 01.10.2017 ඒ කියන්නේ ලබන මාසේ මුල. ඊට කලින් ඔයාල කැමතිනම් පුලුවන් තරම් Tokens එකතු කරගන්න.

පහල රූපේ Click කරල හරි පහල ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටෙර් වෙලා ඔයාලත් Free Tokens  50 ලබාගන්න.



https://ico.wcex.co/?ref=r0Q3UmZO


ඒ වගේම ඔයාලට කියන්න ඔනා කාටවත් කියන්න බෑ මෙක 100% ඉස්සරහට දියුනු වෙන්න තියන Cryptocurrency එකක් කියල. මොකද මේ සමගම දැනට තියන ප්‍රසිද්ද සමගමකුත් නෙමේ. ඒ හින්ද ඔයාල කීයටවත් මේකෙන් සල්ලි දීල Tokens ගන්න හදන්න එපා. පුලුවන් පුලුවන් තරම් Free හම්බෙන Tokens ගන්න Try කරන්න. මොකද එහෙම කෙරුව කියල මේකට පස්සේ මොනව උනත් අපිට පාඩුවක් වෙන්නේ නෑ මේ Cryptocurrency එක හරි ගියොත් අපිට ලාභයක් වෙනව විතරයි. ඔයාලත් කැමතිනම් උඩ තියන Link එකෙන් ගිහින් Register වෙලා Tokens 50 දිනාගන්න. මේ ගැන උනන්දු යාලුවන්ටත් කියන්න. මොකද තව ටික දවසයි මේ විදිහට Free හම්බෙන්න තියෙන්නේ

2 comments:

  1. Do you need to increase your credit score?
    Do you intend to upgrade your school grade?
    Do you want to hack your cheating spouse Email, whatsapp, Facebook, instagram or any social network?
    Do you need any information concerning any database.
    Do you need to retrieve deleted files?
    Do you need to clear your criminal records or DMV?
    Do you want to remove any site or link from any blog?
    you should contact this hacker, he is reliable and good at the hack jobs..
    contact : cybergoldenhacker at gmail dot com

    ReplyDelete
  2. Special thanks to (hackingsetting50@gmail.com) for exposing my cheating husband. Right with me i got a lot of evidences and proofs that shows that my husband is a fuck boy and as well a cheater ranging from his text messages, call logs, whats-app messages, deleted messages and many more, All thanks to

    (hackingsetting50@gmail.com), if not for him i will never know what has been going on for a long time.

    Contact him now and thank me later.

    ReplyDelete

Are you looking for most trusted hosting website?

What is Web Hosting? Web hosting is a service that allows organizations and individuals to post a website or web page onto the Internet. A...